Friday, May 21, 2010

හැමදාම නෑ... හැමතැනම නෑ... - Shaddap You Face


හැමදාම නෑ, හැම තැනම නෑ. මේව දෙන්නෙ මං විතරයි. අපි පොඩි කාලේ ආසම ආස ගීතයක්. 1980 ජෝ ඩොල්ස් රචනා කොට සංගීතවත් කල මේ ගීය ඔහු ප්‍රකෝටිපතියකු කරණු ලැබුවා.

ජෝ ඇමරිකාවේ ඉපදුන ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්. භාෂා 50 කට වැඩි ප්‍රමණයකට මේ ගීය පරිවර්ථනය වුනා. මේ ගීතයේ ඉංග්‍රීසී වචන උච්චාරනය කරණ ආකාරයත්, එහි සරල සංගීතයත්, විශේෂයෙන් අකෝඩියන් කොටසටත් මම අදත් ආදරෙයි......

ඔයාලත් අහල කොහොමද කියල කියන්නකෝ...


Uno, due, tre, quattro

When I was a boy just about the eight-a grade
Mama used to say, "Don't stay out-a late
With the bad-a boys, always shoot-a pool
Giuseppe going to flunk-a school"

Boy it make-a me sick, all the t'ing I gotta do
I can't-a-get-a no kicks, I always go to follow rules
Boy, it make-a me sick, just to make-a lousy bucks
Got to feelin' like a fool
And-a mama used to say all-a time

{Refrain}
What's-a matter you, hey, gotta no respect
What-a you t'ink you do, why you look-a so sad
It's-a not so bad, it's-a nice-a place
Ah, shaddap you face

That's-a my mama, I can remember

Soon-a come a day gonna be a big-a star
Den I make-a TV shows and-a movies, get-a myself a new car
But still I be myself, I don't want-a to change a t'ing
Still a-dance and a-sing
I t'ink about-a mama, she used to say

2 comments:

  1. මේ සිංදුවේ සිංහල ගීතය හෝ ඒ තනුවට ගයන සිංහල ගීතය හොයල කියන්න පුළුවන්ද?

    ReplyDelete
  2. @ නුවන් චින්තක

    ඒ කාලේ සිංහල සින්දුවක් තිබුනා...මේ තාලෙටමයි කියන්නේ..

    පුංචි කාළේ මං
    ගෙදර ගෝරී දැම්මනේ
    අම්මගෙන් බැනුම්
    අහල, ගුටිත් කෑවනේ

    ගායකයනම් මට හරියටම මතක නෑ. ඩෙස්මන් රොද්‍රිගෝ වගෙයි යන්තම් මතක...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails