Friday, May 14, 2010

අපි වෙමු ලෝකය.... නවතම ගීතය...


1985 මයිකල් ජැක්සන් හා ලයනල් රිචී එක්ව රචනා කොට කුවින්සි ජොන්ස් විසින් නිශ්පදනය කල වී ආ ද වර්ල්ඩ් ගීතයේ නව අනුවාදයක් යූ ටියුබ් මූලිකව එලිදක්වා ඇත.

1985 අප්‍රිකාවේ සාගින්නෙන් පෙලෙන දරුවන්ට ආධාර පිණිස නිශ්පාදනය කල මෙම ගීතය මුලු ලෝකයේම වැඩියෙන් අලෙවී වූ ගීතය ලෙස වාර්ථාවක් තබා ඇත.

මෑතකදී හයිටි රාජ්‍යයේ සිඳුවූ දරුණු බූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට ආධාර පිනිස, වී ආ ද වර්ල්ඩ් 25 ෆෝ හෙයිටි යන නමින් මෙය රසිකයන්ට ඉදිරිපත් කර ඇත. මුල් ගීතය තරම් ලොව ජනප්‍රිය නොවූවද එමෙන්ම රස විඳිය හැක.

අවසානයෙ ඇති රැප් ගායනය ගීතයට ආලෝකයක් එක්කර ඇත.

No comments:

Post a Comment

LinkWithin

Related Posts with Thumbnails