Tuesday, May 25, 2010

මේ ගීතය මා ආදරය කල සියලූම කෙල්ලන්ට උපහාරයකි........To All The Girls I've Loved. Before..

මෙම ගීතයේ මුලින්ම ගායනා කළේ ජුලියෝ ඉග්ලේෂියස් හා විලී නෙල්සන් විසින් 1984 දී. ඉන් පසුව එන්ගල්බර්ඩ් හම්පඩින්ග් ඇතුලු ගායකයි රාශියක් විසින් ගායනා කරණු ලැබුවා.

ජූලියෝ ඉග්ලෙෂියස් ගීත ඇල්බම් 77 කට භාෂා 14 ගීත ගායනා කර තිබෙනවා. ඔහු ස්පඥ්ඤ ජාතිකයෙක්. වත්මන් පරපුරේ ජනප්‍රිය ගායකයකු වන හෙන්‍රික් ඉග්ලෙෂියස් ඔහුගේ පුතෙක්.

1973  උපන් විලී හියුජ් නෙල්සන් ඇමරිකානු ජාතිකයෙක්. ඔහු ඇමරිකාවේ මුල් පදිංචි කරුවන් වන රතු ඉන්දියානුවෙක්. ගායකයකුට අමතරව ඔහු ඇමරිකාවේ ප්‍රසිද්ධ ගීත රචකයෙක්, ගත් කතුවරයෙක්, කවියෙක් සහ නළුවෙක්. එමෙන්ම හොඳ සමාජ සේවකයෙක්. 
To all the girls I've loved before
Who travelled in and out my door
I'm glad they came along
I dedicate this song
To all the girls I've loved before

To all the girls I once caressed
And may I say I've held the best
For helping me to grow
I owe a lot I know
To all the girls I've loved before

The winds of change are always blowing
And every time I try to stay
The winds of change continue blowing
And they just carry me away

To all the girls who shared my life
Who now are someone else's wives
I'm glad they came along
I dedicate this song
To all the girls I've loved before

To all the girls who cared for me
Who filled my nights with ecstasy
They live within my heart
I'll always be a part
Of all the girls I've loved before

The winds of change are always blowing
And every time I try to stay
The winds of change continue blowing
And they just carry me away

To all the girls we've loved before
Who travelled in and out our doors
We're glad they came along
We dedicate this song
To all the girls we've loved before

To all the girls we've loved before
Who travelled in and out our doors
We're glad they came along
We dedicate this song
To all the girls we've loved before

7 comments:

  1. නියම සිංදුවක් නේ.. ලස්සනයි.. දිගටම ලියන්න...

    ReplyDelete
  2. @ අරුණ වීරසිංහ

    ඕ... කේ... බොස්....

    තෑන්ක්ස්......

    ReplyDelete
  3. මචං, කමෙන්ට් එකක් දාන්නනම් කියලා දවස් ගාණක් හිතුවත් කරගන්න බැරිවුනා. විශේෂයෙන්ම Harry Bella Fonte ගේ "බකට්" ‍Song එකටත් එක්ක. කැලිප්සෝ සංගීතය ගැන කතා කරනවනම් ඔහු අමතක කළ නොහැකි ගායකයෙක්.

    To All The girl's L've Loved Before, Engelbert ගේ version එකට මම කැමතියි. දිගටම ලියපන්.

    මම Country, Reggae, Classic Oldies රසිකයෙක්.

    ReplyDelete
  4. @ තිසර

    ඔහොම කියන්න එපැයි.. මගෙ ෆොටෝ බ්ලොග් එක වගේ මේකත් නවත්තල දාන්නයි ඉන්නෙ මම.

    ReplyDelete
  5. සහෝ, උඹ දන්නවද ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසි සිංදු අහන්නේ නැත්තේ ඉංග්‍රීසි නොදන්න කමටම නෙවෙයි. අහන්නේ මොන සිංදුද කියලා දන්නේ නැති කමට. සමහරැ හිතන් ඉන්නේ ඉංග්‍රීසි සිංදු කියන්නේ රැප්, හිපොප් වලට කියලා. ක්ලැසික් ගැන දන්නේ නැහැ. අනික ලංකාවේ මියුසික් කරන ගොඩක් උන් කැමති නෑ මෙහේ මිනිස්සු ඉංග්‍රීසි සිංදු අහනවට. හේතුව උන් ඉංග්‍රිසි සිංදු කොපි කරලා තමන්ගේ වගේ ගහනවා. මුං බයයි මේවා අහුවෙයි කියලා.

    උදා- Dean Martin (That's Amore), Trini Lopaz (This Land is Your Land), සිස වැලන්ටයින් - නිල් නුවන් (පට්ට කොපියක්), Nana Mouskouri (Never on Sunday), Lou Monte (Lazy Mary), Slipknot (Behind Blue Eyes)

    ReplyDelete
  6. @ තිසර

    එහෙනම් ඒකයි රහස...

    ReplyDelete
  7. නියම සිංදුව + කෙල්ලන්ට උපහාරය.. එල.. :D

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails