Wednesday, May 26, 2010

ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ... කාලා බලල රස කියන්න... - Modern Talking - Brother Louie

මොඩර්න් ටෝකින් ජර්මන් සංගීත කණ්ඩායමක්. 1984 තමයි මෙයාල කන්ඩායම පටන් ගත්තේ. "යූ ආ මයි හාට්, යූ ආ මයි සෝල්", "යූ කැන් වින් ඉෆ් යු වෝන්ට්", "චෙරී චෙරී ලේඩී" වැනි සාර්ථක ගීත රශියකට පසු ගයපු ගීතය තමයි මේ "බ්‍රදර් ලුවී" ගීතය. මෙය ඉතාමත්ම ජනප්‍රිය වූ ගීතයක්.

ජර්මනියේ මෙතෙක් බිහිවූ සාර්ථකම ගායක කණ්ඩායම ලෙසට අදටත් ඔවුන් ජනප්‍රියයි... ලොවි බ්‍රදර් ගේ ගීය කියල ලංකාවෙත් මේක ඉතාම ජනප්‍රීය වුනා.

කොන්ඩෙ වවන් ඉන්න හාදය වීඩීයෝ එකේ ඇඳගෙන ඉන්න ජාතියේ කලිසමත් ඒ කාලේ ස්ටයිල් එකක්. මගේ ගාවත් දෙකක් තුනක් තිබුනා.......

Deep love is a burnin' fire stay
'cause then the flame grows higher babe
Don't let him steal your heart
It's easy easy
Girl this game can't last forever why
We cannot live together try
Don't let him take your love from me

You're no good can't you see
Brother Louie Louie Louie
I'm in love set her free
Oh she's only lookin' to me
Only love breaks her heart
Brother Louie Louie Louie
Only love's paradise
Oh she's only lookin' to me

Brother Louie Louie Louie
Oh she's only lookin' to me
Oh let it Louie
She's under cover
Brother Louie Louie Louie
Oh doin' what he's doin'
So leave it Louie
'cause I'm her lover

Stay 'cause this boy wants to gamble stay
Love's more than he can handle girl
Oh come on stay by me
Forever ever
Why does he go on pretendin' that
His love is never ending babe
Don't let him steal your love from me

5 comments:

  1. මමත් මෙයාලට කැමැතියි.නියම සින්දු ටිකක් තියනවා

    ReplyDelete
  2. මුල් කාලේ Modern Talking වීඩියෝ ටී.වී. එකේ තමයි ගියේ. දැන් වගේ ඩීවීඩී තිබුනේ නැහැනේ. මම පොඩි එකා කාලේ මුල් මියුසික් එක ඇහෙද්දි දුවනවා අල්ලපු ගෙදරට. මොකද අපේ ගෙදර ටී.වී. එකක් තිබුනේ නෑ. මොුව්න් පාවිච්චි කරපු Keyboard එකත් අපූරැයි. පස්සේ කාලෙක ලංකාවේ ජිප්සීස් ලත් ඒක පාවිච්චි කරා.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හා හා මගෙත් ප්‍රියතම සංගීත කණ්ඩායමක් තමයි. මන්ගාව මේගොල්ලන්ගෙ ඇල්බම් කීපයක් තියෙනව..... තෑන්ක්ස් ලිපිය ලිව්වට... ඔය Brother Louie කියන සිංදුවෙ '99දි ගහපු රිමික්ස් එකකුත් තියෙනව නේද?

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails