Wednesday, May 5, 2010

චැරියට්ස් ඔෆ් ෆයර් - Chariots Of Fire - Vangelis

වර්ෂ 1981 දී තිරගතවූ බ්‍රිතාන්‍ය චිත්‍රපටයකි.

කතා තේමාව වූයේ, වර්ෂ 1924 දී පැවැත්වූ ඔලිම්පික් සඳහා තරඟ කළ ස්කොට්ලන්ත ක්‍රිස්තියානුවකු හා බ්‍රිතාන්‍ය යුදෙව්වකු අතර පැවැති තරඟයයි.

හියු හඩ්සන්ගේ Huge Hudson අධ්‍යක්ෂනයකි, ඔස්කාර් සම්මාන 7ක් සඳහා නිර්දේශ වූ අතර, සම්මාන 4ක් දිනා ගන්නා ලදි.

එයට, සංගීතය සඳහා ග්‍රීක ජාතික වැන්ජලීස් (Vanjelis) ලද සම්මානයද ඇතුලත්විය.




1 comment:

  1. Vangelis...!! mage priyathama sangitha adyakshaka warayek...ohugea "Conquest of paradise" th harima lassanayi..

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails