Wednesday, May 5, 2010

මගුල් බෙර - Magul Bera Vadana


මගුල් බෙර වාදයනකින්ම පටන් ගමූ නේද?

ලාංකිකයො හැටියට සුභ කටයුත්තක් ආරම්භ කරද්දි මගුල් බෙර වාදනයකින් තමයි ඒ කටයුත්ත ආරම්භ කරන්නෙ.

මේක ඔයාල හැමෝම අහල ඇති.

නමුත් රස විඳල තියෙනවද?

3 comments:

  1. me blog eka hodata baluwe ada.songs godak gaththa.niyama sindu tika.digu gamanakata subha pathum.,,!!!!!!

    ReplyDelete
  2. මචෝ මටත් තියෙනවන් මගුල් බෙර වාදන එම්පී 3 එකක් දීපන්...ජාලයේ හොයල හොයල වැඩේ අතෑරල දැම්ම..

    ReplyDelete
  3. හෙමීට බලන්න ඕනේ...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails