Monday, May 17, 2010

ජිම් මහත්තයගේ ගීත අහල තියෙනවද...?


ජිම් මහත්තයා (Gentleman Jim) නමින් ලොව ප්‍රකට ජේම්ස් ට්‍රේවිස් රීව්ස්, සංගීත ලොවේදී භාවිතා කලේ ජිම් රීව්ස් යන නාමයයි. ඉතාමත් ලගන්නා සුලු කටහඬකින් සහ කන්ට්‍රි සංගීතයෙන් ඔපවත්වූ ඔහුගේ ගායනා අදත් ලොව බොහෝ දෙනා අතර ජනප්‍රියයි.

කලක් හමුදාවේ සේවය කළ ඔහු පසුව සංගීත ලොවට පිය නැගීය. ඔහුගේ ගීතවල පදමාලාව හා තනුවද බොහෝ විට ඔහුගේමය.

වයස අවුරුදු 40 දී ගුවන් අනතුරකින් මෙලොවින් සමුගත් ජිම් වර්ෂ 1923 දී උපත ලදී. ඔහුගේ හදිසි මරණය ලොව පුරා රසිකයිනට ඉතා ශෝකජනක ආරංචියක් විය.......

8 comments:

  1. ම් ම් ඉංග්‍රිරිසි දැනුම නම් මදි වුනත් මමත් ඒ ගීත වලට හරි කැමති.....

    Give me one more kiss
    For happiness I'll miss
    For when I turn and walk away
    We'll never kiss again.
    Let me gaze upon you tenderly
    The way you used to look at me
    When we were happy and I thought
    Our love would never end.
    From: http://www.musicbabylon.com

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පරණ කියලා නැතිව රසවිදින්න පුලුවන් සිංදු ටිකක් කියපු මනුස්සයෙක්. මගෙත් all time favourite සිංදුවක් තමා මෙයාගෙ Don't Cry Joni

    ReplyDelete
  4. මම මුලින්ම ජිම් රීව්ස් ගේ සින්දු ඇහුවෙ පොඩි කාලේ. එයාගෙ නත්තල් සිංදු ටික අහලා. ස්තූතියි මචෝ ජිම් ගැන ලිව්වට :)

    ReplyDelete
  5. Thanks for the comments

    @ anthrax

    i think "don't cry joni" is sung by Conway twitty.

    let me know if im wromg

    ReplyDelete
  6. @ අන්ත්‍රෙක්ස්

    නෝ ප්‍රෂ් මචෝ

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails