Tuesday, May 11, 2010

ශ්‍රී ලංකා ක්‍රිකට් තේමා ගීතය - Sri Lanakan Cricket Song

.
ලෝක කුසළානය දිනපු දවස්වල ඉඳල ක්‍රිකට් ජනප්‍රිය උනාට. ක්‍රිකට් වලටත් වඩා ජනප්‍රිය සංගීතයක් මේ. අපි පොඩි කාලේ ඉඳල බිග් මැච් එකේදි මේ සංගීතය රස විඳිනව. එක දවසට කී සැරයක් වාදනය කරනවද? අදත් බිග් මැච් වල පපරේ සංගීතය නැත්නම් මළ ගෙවල් වගේ.

බිග් මැච් වල විතරක් තිබුන මේ සංගීතය, මුලිනම ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු එක් දින තරඟ වලටත් ඊට පසුව ටෙස්ට් ක්‍රිකට් වලටත් එකතු වුනා.

ක්‍රිකට් වලටත් වඩා ජනප්‍රියයි කිව්වෙ, ඩිනර් ඩාන්ස්වලත්, සයිකල් පැරේඩ් එකටත්, ඔල්ඩ් බොයිස් නයිට් වලටත් නැතිවම බැරි සංගීතයක් මේක. මේ කත් එක්ක ගායනා කරන ගීතය නම් මොකක්ද කියල අහන්න එපා.

No comments:

Post a Comment

LinkWithin

Related Posts with Thumbnails