Monday, June 14, 2010

අඬන්නේ ඇයි මගේ ජොනියෝ - Don't Cry Joni by Conway Twitty and Joni Lee


මේ බ්ලොග් අඩවියේ රසිකයෙක් වන ඇන්ත්‍රැක්ස් (Anthrax) කැමති ගීතයක් මේ. මෙම ගීතයෙන් කියවෙන්නෙ, අවුරුදු 15 වේ කෙල්ලෙක් අවුරුදු 22 ක කොල්ලෙකුට ආදරය කරණ එක. කෙල්ල කියන්වා එයා ටිකක් ළොකු වෙනකම් ඉන්න කියල. කොල්ල කියනව ඔයා පොඩි වැඩියි, මම දුර ගමනක් යනවා, කාළයක් ගියාම ඔයාට මාව අමතක වෙයි කියල. ඒත් හිත යටින් මේ කෙල්ලට ආදරේ කරපු කොල්ල සෑහෙන කාලේකට පස්සෙ කෙල්ලව හොයගෙන ආවත්, එයා කොල්ලගේ හොඳම යාළුව බැඳල. කෙල්ල කියනව කොල්ලට ඔයා අඬන්න එපා කාළයක් ගියාම ඔයාට මාව අමතක වෙයි කියල.

මේ ගීතය ගායනා කරන්නෙ කන්වේ ට්විටී සමග මුල් ගායනයේදී වයස 16 ක් වූ කන්වේගේම දියනියක් වූ ජොනි ලී විසින්. තරුවක් වීමේ ආශාවෙන් සිටි තම දියනියට උපකාරයක් ලෙසයි ඇය මේ ගීතයට සහභාගී කරගෙන තියෙන්නේ.

1933 ඉපදුන කන්වේ ජනප්‍රිය කන්ට්‍රී ගායකයෙක්. ඔහු 1993 දී මියගියා. මේ ගීතය ගායනා කර තියෙන්නේ 1975 දී. අදනම් ඔය කියන සංහිදියාව ඇමරිකාවේ තියා ලංකාවේ කොල්ලෙක් ගාවවත් නැතු බව දිනපතා පත්තර දැක්කහම පේනවා..




Woman- Jimmy please say you'll wait for me
I'll grow up someday you'll see
Saving all my kisses just for you
Shine with love
forever true

Man - Joni was the girl who lived next door
I've known her I guess 10 years or more
Joni wrote me a note one day
And this is what she had to say

Woman-Jimmy please say you'll wait for me
I'll grow up someday you'll see
Saving all my kisses just for you
Signed with love
forever true

Man- Slowly I read her note once more
Then I went over to the house next door
Her tear drops fell like rain that day
When I told Joni what I had to say

Man- Joni, Joni please don't cry
You'll forget me by and by
You're just fifteen
I'm twenty two
And Joni I just cant wait for you

Man - Soon I left our little home town
Got me a job and tried to settle down
But these words kept haunting my memory
The words that Joni said to me

Woman- Jimmy please say you'll wait for me
I'll grow up some day you'll see
Saving all my kisses just for you
Signed with love
forever true

Man - I packed my clothes
And I caught a plane
I had to see Joni
I had to explain
How my heart was filled
With her memory
And ask my Joni if she'd marry me

I ran all the way
To the house next door
But things weren't like they were before
My tear drops fell like rain that day
When I heard what Joni had to say

Woman- Jimmy, Jimmy please don't cry
You'll forget me by and by
It's been five years since you've been gone
Jimmy I married your best friend Jo

Thursday, June 10, 2010

ආදරය යනු කුමක්ද...? මේ විදේශිකයාගේ හඬට සවන් දෙන්න...

මුලින්ම කියන්න ඕන මේකේ වීඩීයෝ එක බලන්න. ඒකේ කොලිටි එක මරු. මම ගොඩක් වෙලාවට සජීවී සංගීත ප්‍රසංගවල ගීත දාන්නෙ. මිනිස්සු සංගීතය කොච්චර රස විඳිනවද කියල පෙන්වන්න. අපේ රටේ ඉල්ලලනේ අප්පුඩි ගහගන්නෙ. 

මම එක සැරයක් අමරදේවගේ ප්‍රසංගයක විසිල් එකක් ගහල කට්ටිය තව පොඩ්ඩෙන් මාව මරණවා. හොඳ වෙළාවට ලොක්ක එනවුන්ස් කළා. ඒ තමයි ගීතය රස විඳපු එකම රසිකය කියල. මොකක්ද දන්නවද ගීතය...? "සඳ හොරෙන්, හොරෙන්, අයිත් සැරයක් හොරෙන් බලා" විසිල් ගැහෙන්නෙ නැද්ද අප්පා සජීවීවම රස විඳින කොට.

අද මම ඉදිරිපත් කරණ ගීතයේ සංගීතයේ පුදුමාකර රසයක් තියෙන්නෙ. මේ ගීතය ගායනා කරන්නේ මගේ ප්‍රියතම ගායක කණ්ඩායමක් වන "ෆොරිනර්". මේ ගීතය ගායනා කරන කණ්ඩායමේ ප්‍රධාන ගායක "ලූ ග්‍රෑම්" ට පුදුමාකාර කටහඬක් තියෙන්නෙ. පිංතූරේ ඉන්නවට වඩා වීඩීයෝ එකේ මෑන් වයසට ගිහිල්ලා. 

මේක ඇමරිකන් එංගලන්ත හවුල් සංගීත කන්ඩායමක්. බ්‍රිතාන්‍ය ජාතික මයික් ජෝන්ස් තමා කණ්ඩායමේ නායකය. 1976 දී කණ්ඩායම බිහිවෙනවා. 1984 දී මේ ගීතය නිසා ගොඩාක් ජනප්‍රිය වුනා. ඔවුනගේ ඇල්බම මිලියන 50 පමණ අලෙවි වී තිබෙනවා. මේ ගීතය බැලේ සංගීතයට අනුව අවසාන බාහයේ ගායනා වෙනවා...
 අහන්න, බලන්න, රසවිඳින්න.................

Foreigner - Foreigner - I Want To Know What Love Is .mp3
Found at bee mp3 search engine

I gotta take a little time
A little time to think things over
I better read between the lines
In case I need it when I'm older
Aaaah woah-ah-aah

Now this mountain I must climb
Feels like a world upon my shoulders
And through the clouds I see love shine
It keeps me warm as life grows colder

In my life there's been heartache and pain
I don't know if I can face it again
Can't stop now, I've traveled so far
To change this lonely life

I wanna know what love is
I want you to show me
I wanna feel what love is
I know you can show me
Aaaah woah-oh-ooh

I'm gonna take a little time
A little time to look around me, oooh ooh-ooh ooh-ooh oooh
I've got nowhere left to hide
It looks like love has finally found me

In my life there's been heartache and pain
I don't know if I can face it again
I can't stop now, I've traveled so far
To change this lonely life

I wanna know what love is
I want you to show me
I wanna feel what love is
I know you can show me
I wanna know what love is
I want you to show me
And I wanna feel, I want to feel what love is
And I know, I know you can show me

Let's talk about love
(I wanna know what love is) the love that you feel inside
(I want you to show me) I'm feeling so much love
(I wanna feel what love is) no, you just cannot hide
(I know you can show me) yeah, woah-oh-ooh
I wanna know what love is, let's talk about love
(I want you to show me) I wanna feel it too
(I wanna feel what love is) I wanna feel it too
And I know, and I know, I know you can show me
Show me what is real, woah (woah), yeah I know
(I wanna know what love is) hey I wanna know what love
(I want you to show me), I wanna know, I wanna know, want know
(I wanna feel what love is), hey I wanna feel, love
I know you can show me, yeah



Sunday, June 6, 2010

දිව්‍ය ළෝකේ යමු... බුදු අම්මෝ දැන්නම් බෑ..... - Everybody wants to go to heaven

ඔයා දිව්‍ය ළෝකේ යන්න කැමතිද...?
අම්මෝ ඔව්... කවුද අනේ කැමති නැත්තෙ එහේ යන්න...
එහෙනම් යමු... 
දැන්..? 
ඔව් මේ දැන්... 
අපෝ දැන්නම් බෑ.. මලායින් පස්සෙ නම් කමක් නෑ... 

අනීවර්යයෙන් ඕන කෙනෙක් දෙන උත්තරේ තමයි ඒක. මම මේ ගීතය මුලින්ම අහපු වේලාවේ ඉඳල පෙම් කරන ගීයක්. කන්ට්‍රි මියුසික් කොහොමත් ලගන්නා සුළුයි. ඒවායේ තියෙන සරළ ගිටාර් කෝඩ්ස් වලට මම ගොඩක් කැමතියි..

2008 දී කෙනී චෙස්නී කියන කඩවසම් හාදයා මේ ගීය ඇල්බමයක් ලෙස නිකුත් කලත්, මෙය මුලින්ම ගායනා කළ ගායකයා එයාගේ ඇල්බමයට එක්කර ගන්න කැමති වෙලා නෑ. පස්සෙ නම් මාර දුක හිතෙන්න ඇති නේද?

1968 උපන් කෙනත් ආර්නෝල්ඩ් චෙස්නී ගායන ලොවට ආවේ 1993. ඔහුගේ ගීත ඇමරිකාවේ නොම්බර එකට පැමිණි අවස්ථා බොහෝමයි.. හොඳ වීඩීයෝ එකක් නම් හොයා ගන්න බැරිවුනා.. ඒකට වන්න කමා...

මේ ගීතයේ තේරුම ඊටත් වඩා සිත් ගන්නා සුළුයි... ජරාවක් දීල හරි වැඩේ කල් දාගන්න තමයි බලන්නේ...
kenny chesney - everybody wants to go to heaven.mp3
Found at bee mp3 search engine

Everybody Wants To Go To Heaven

Preacher told me last Sunday mornin’
Son, you better start livin’ right
You need to quit the women and whiskey
And carrying on all night
Don’t you wanna hear him call your name
When you’re standin’ at the pearly gates
I told the preacher, “Yes I do”
But I hope they don’t call today
I ain’t ready

Everybody wants to go to heaven
Have a mansion high above the clouds
Everybody want to go to heaven
But nobody want to go now
Said preacher maybe you didn’t see me
Throw an extra twenty in the plate
There’s one for everything I did last night
And one to get me through today
Here’s a ten to help you remember
Next time you got the good Lord’s ear
Say I’m comin’ but there ain’t no hurry
I’m havin’ fun down here
Don’t you know that
Everybody wants to go to heaven
Get their wings and fly around
Everybody want to go to heaven
But nobody want to go now
Someday I want to see those streets of gold in my halo
But I wouldn’t mind waiting at least a hundred years or so
Everybody wanna go to heaven
It beats the other place there ain’t no doubt
Everybody wanna go to heaven
But nobody wanna go now
Everybody wanna go to heaven
Hallelujah, let me hear you shout
Everybody wanna go to heaven
But nobody wanna go now
I think I speak for the crowd
No body  wanna go now

Wednesday, June 2, 2010

ඊශ්‍රායල් සිංදුත්.. කෆීර් වගේම තමයි.. - Yafa Sheli

සංගීතයට රටක් ආගමක් භාෂාවක් කිසිම දෙයක් බල නොපාන බවට හොඳම උදාහරණයක් තමයි මේ. මම කාලයක් ඊශ්‍රාලයෙ හිටපු නිසා භාෂාව තරමක් දුරට දැන ගත්තත් අපේ පොඩි මෑන් දන්නෙ නැහැනේ. ඒත් එයාගෙ කැමතිම ගීයක් තමා මේක.

අල් ගොලාන් (Eyal Golan) කියන්නෙ ඊශ්‍රායලේ ඉන්න ජනප්‍රියම ගායකයා. 1971 තමයි මේ කඩවසම් ගායකය ඉපදිල තියෙන්නෙ. එයාගේ හාමිනේ ඇවිල්ල 2001 ඒ රටේ රූ රැජිණ. බබාලා දෙන්නෙක් ඉන්නවා. එයාගේ ලයිව් ෂෝස් මාත් බලල තියෙනව. තවත් ලස්සන ගීත රාශියක් තියෙනව.

යෆා ෂීලී කියන්නෙ මගේ සුන්දරී කියන තේරුමයි. ඔය රූපේ ඉන්නෙ 2010 රූ රැජිණ හමුදා සේවය ඉන්න කොට ගත්ත පින්තූරයක්. එහේ හමුදා සේවය අනිවාර්යයි. ඇත්තටම ඊශ්‍රායෙල් කෙල්ලො හරීම ලස්සනයි.....
.

Tomorrow I return
To the warm corner that is in your heart
Give me peace of mind and
the strength to continue
To live my life by your side
Just wait, the night is still young
The city lights are coming on
There's no more darkness
Look, the night is so lovely
It's you I want
You shall be my bride
My beauty
All the words of love,
I am going to bind with a ribbon
I'll give them as a gift, and a rose as well
For you, I will forgot my weaknesses

My beauty
The violins will give you a different feeling
My eyes are closed
This love is blind
For you, I will give my life as well
Try to understand and believe in me
I've loved no one besides you
I'll give you peace of mind and the
stength to continue
Only let me live by your side
And wait, the night is still young
The city lights are coming on
There's no more darkness
Look, the night is so lovely
It's you I want
You shall be my bride

My beauty
All the words of love,
I am going to bind with a ribbon
I'll give them as a gift,
and a rose as well
For you, I will forgot my weaknesses
My beauty
The violins will give you a different feeling
My eyes are closed
This love is blind
For you, I will give my life as well

My beauty
All the words of love, I am going to bind
with a ribbon
I'll give them as a gift, and a rose as well
I'll give
For you, I will forgot my weaknesses
My beauty
The violins will give you a different feeling
My eyes are closed This love is blind
For you, I will give my life as well


Tuesday, June 1, 2010

වඩුවන්ගේ සිංදු අහල තියෙනවද...? - The Carpenters - Top Of The World


1973 කාර්පෙන්ටර්ස් නමින් ළොව ප්‍රකට සංගීත යුවළ ගායනා කළ ගීයක්. ඔවුන්ගේ මෙම සෞම්‍ය ලගන්නා සුළු ගීය ඒ කාලයේ ජනප්‍රිය රොක් සංගීත් රැල්ල පරයා අතිශයින් ජනප්‍රිය වූවා.

කෙරන් සිබ්ලින්ග්ස් හා රිචඩ් කාර්පෙන්ටර් එක්වුනේ 1970 දී පමණ. ඇමරිකාවෙ බිහිවූ සාර්ථකම සංගීත් කණ්ඩායමක් ලෙස අදටත් ඔවුන් ජනප්‍රියයි..

අහල බලන්න වඩුවන්ගේ ගීතය...
Carpenters - Top Of The World.mp3
Found at bee mp3 search engine

Such a feelin's comin' over me
There is wonder in most everything I see
Not a cloud in the sky
Got the sun in my eyes
And I won't be surprised if it's a dream

Everything I want the world to be
Is now coming true especially for me
And the reason is clear
It's because you are here
You're the nearest thing to heaven that I've seen

I'm on the top of the world lookin' down on creation
And the only explanation I can find
Is the love that I've found ever since you've been around
Your love's put me at the top of the world

Something in the wind has learned my name
And it's tellin' me that things are not the same
In the leaves on the trees and the touch of the breeze
There's a pleasin' sense of happiness for me

There is only one wish on my mind
When this day is through I hope that I will find
That tomorrow will be just the same for you and me
All I need will be mine if you are here

I'm on the top of the world lookin' down on creation
And the only explanation I can find
Is the love that I've found ever since you've been around
Your love's put me at the top of the world


LinkWithin

Related Posts with Thumbnails