Sunday, June 6, 2010

දිව්‍ය ළෝකේ යමු... බුදු අම්මෝ දැන්නම් බෑ..... - Everybody wants to go to heaven

ඔයා දිව්‍ය ළෝකේ යන්න කැමතිද...?
අම්මෝ ඔව්... කවුද අනේ කැමති නැත්තෙ එහේ යන්න...
එහෙනම් යමු... 
දැන්..? 
ඔව් මේ දැන්... 
අපෝ දැන්නම් බෑ.. මලායින් පස්සෙ නම් කමක් නෑ... 

අනීවර්යයෙන් ඕන කෙනෙක් දෙන උත්තරේ තමයි ඒක. මම මේ ගීතය මුලින්ම අහපු වේලාවේ ඉඳල පෙම් කරන ගීයක්. කන්ට්‍රි මියුසික් කොහොමත් ලගන්නා සුළුයි. ඒවායේ තියෙන සරළ ගිටාර් කෝඩ්ස් වලට මම ගොඩක් කැමතියි..

2008 දී කෙනී චෙස්නී කියන කඩවසම් හාදයා මේ ගීය ඇල්බමයක් ලෙස නිකුත් කලත්, මෙය මුලින්ම ගායනා කළ ගායකයා එයාගේ ඇල්බමයට එක්කර ගන්න කැමති වෙලා නෑ. පස්සෙ නම් මාර දුක හිතෙන්න ඇති නේද?

1968 උපන් කෙනත් ආර්නෝල්ඩ් චෙස්නී ගායන ලොවට ආවේ 1993. ඔහුගේ ගීත ඇමරිකාවේ නොම්බර එකට පැමිණි අවස්ථා බොහෝමයි.. හොඳ වීඩීයෝ එකක් නම් හොයා ගන්න බැරිවුනා.. ඒකට වන්න කමා...

මේ ගීතයේ තේරුම ඊටත් වඩා සිත් ගන්නා සුළුයි... ජරාවක් දීල හරි වැඩේ කල් දාගන්න තමයි බලන්නේ...
kenny chesney - everybody wants to go to heaven.mp3
Found at bee mp3 search engine

Everybody Wants To Go To Heaven

Preacher told me last Sunday mornin’
Son, you better start livin’ right
You need to quit the women and whiskey
And carrying on all night
Don’t you wanna hear him call your name
When you’re standin’ at the pearly gates
I told the preacher, “Yes I do”
But I hope they don’t call today
I ain’t ready

Everybody wants to go to heaven
Have a mansion high above the clouds
Everybody want to go to heaven
But nobody want to go now
Said preacher maybe you didn’t see me
Throw an extra twenty in the plate
There’s one for everything I did last night
And one to get me through today
Here’s a ten to help you remember
Next time you got the good Lord’s ear
Say I’m comin’ but there ain’t no hurry
I’m havin’ fun down here
Don’t you know that
Everybody wants to go to heaven
Get their wings and fly around
Everybody want to go to heaven
But nobody want to go now
Someday I want to see those streets of gold in my halo
But I wouldn’t mind waiting at least a hundred years or so
Everybody wanna go to heaven
It beats the other place there ain’t no doubt
Everybody wanna go to heaven
But nobody wanna go now
Everybody wanna go to heaven
Hallelujah, let me hear you shout
Everybody wanna go to heaven
But nobody wanna go now
I think I speak for the crowd
No body  wanna go now

2 comments:

LinkWithin

Related Posts with Thumbnails