Thursday, June 10, 2010

ආදරය යනු කුමක්ද...? මේ විදේශිකයාගේ හඬට සවන් දෙන්න...

මුලින්ම කියන්න ඕන මේකේ වීඩීයෝ එක බලන්න. ඒකේ කොලිටි එක මරු. මම ගොඩක් වෙලාවට සජීවී සංගීත ප්‍රසංගවල ගීත දාන්නෙ. මිනිස්සු සංගීතය කොච්චර රස විඳිනවද කියල පෙන්වන්න. අපේ රටේ ඉල්ලලනේ අප්පුඩි ගහගන්නෙ. 

මම එක සැරයක් අමරදේවගේ ප්‍රසංගයක විසිල් එකක් ගහල කට්ටිය තව පොඩ්ඩෙන් මාව මරණවා. හොඳ වෙළාවට ලොක්ක එනවුන්ස් කළා. ඒ තමයි ගීතය රස විඳපු එකම රසිකය කියල. මොකක්ද දන්නවද ගීතය...? "සඳ හොරෙන්, හොරෙන්, අයිත් සැරයක් හොරෙන් බලා" විසිල් ගැහෙන්නෙ නැද්ද අප්පා සජීවීවම රස විඳින කොට.

අද මම ඉදිරිපත් කරණ ගීතයේ සංගීතයේ පුදුමාකර රසයක් තියෙන්නෙ. මේ ගීතය ගායනා කරන්නේ මගේ ප්‍රියතම ගායක කණ්ඩායමක් වන "ෆොරිනර්". මේ ගීතය ගායනා කරන කණ්ඩායමේ ප්‍රධාන ගායක "ලූ ග්‍රෑම්" ට පුදුමාකාර කටහඬක් තියෙන්නෙ. පිංතූරේ ඉන්නවට වඩා වීඩීයෝ එකේ මෑන් වයසට ගිහිල්ලා. 

මේක ඇමරිකන් එංගලන්ත හවුල් සංගීත කන්ඩායමක්. බ්‍රිතාන්‍ය ජාතික මයික් ජෝන්ස් තමා කණ්ඩායමේ නායකය. 1976 දී කණ්ඩායම බිහිවෙනවා. 1984 දී මේ ගීතය නිසා ගොඩාක් ජනප්‍රිය වුනා. ඔවුනගේ ඇල්බම මිලියන 50 පමණ අලෙවි වී තිබෙනවා. මේ ගීතය බැලේ සංගීතයට අනුව අවසාන බාහයේ ගායනා වෙනවා...
 අහන්න, බලන්න, රසවිඳින්න.................

Foreigner - Foreigner - I Want To Know What Love Is .mp3
Found at bee mp3 search engine

I gotta take a little time
A little time to think things over
I better read between the lines
In case I need it when I'm older
Aaaah woah-ah-aah

Now this mountain I must climb
Feels like a world upon my shoulders
And through the clouds I see love shine
It keeps me warm as life grows colder

In my life there's been heartache and pain
I don't know if I can face it again
Can't stop now, I've traveled so far
To change this lonely life

I wanna know what love is
I want you to show me
I wanna feel what love is
I know you can show me
Aaaah woah-oh-ooh

I'm gonna take a little time
A little time to look around me, oooh ooh-ooh ooh-ooh oooh
I've got nowhere left to hide
It looks like love has finally found me

In my life there's been heartache and pain
I don't know if I can face it again
I can't stop now, I've traveled so far
To change this lonely life

I wanna know what love is
I want you to show me
I wanna feel what love is
I know you can show me
I wanna know what love is
I want you to show me
And I wanna feel, I want to feel what love is
And I know, I know you can show me

Let's talk about love
(I wanna know what love is) the love that you feel inside
(I want you to show me) I'm feeling so much love
(I wanna feel what love is) no, you just cannot hide
(I know you can show me) yeah, woah-oh-ooh
I wanna know what love is, let's talk about love
(I want you to show me) I wanna feel it too
(I wanna feel what love is) I wanna feel it too
And I know, and I know, I know you can show me
Show me what is real, woah (woah), yeah I know
(I wanna know what love is) hey I wanna know what love
(I want you to show me), I wanna know, I wanna know, want know
(I wanna feel what love is), hey I wanna feel, love
I know you can show me, yeah



1 comment:

  1. මං ඔය සින්දුව GTA Vice City Stories එකේ radio එකේ ඇහුවා ඇතිවෙනකන්(මොකද මට ඒ game එක නැගලා ගිය හන්දා) ;) මොනවා වුනත් maxxa සින්දුව

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails