Thursday, May 6, 2010

රඩෙට්ස්කි මාච් -Strauss - Radetzky March


ඔස්ට්‍රියාවේ වියනා නුවර උපන් ජොහෑන් ස්ට්‍රාඋස් (Johann Strauss  1804-1849) විසින් රචනා කලේ එරට හමුදාවේ මාෂල් රඩෙට්ස්කි ට උපහාර පිණිසයි.

මෙය මුල් වරට වාදනය කල අවස්ථාවේ එහි සිටි සෙබලුන් මෙම සංගීතයෙන් මත්ව, තාලයට අත්පොලසන් දෙන්නට විය. අදටත් සෑම වසරකම වියානා නුවර පවත්වන සම්භාව්‍ය සංගීත ප්‍රසංගයෙදීද එම සම්ප්‍රදාය නොනවත්වා පවත්වාගෙන යයි.

ප්‍රෙක්ෂකයන් හා වාදකයන් කොතරම් වින්දනයක් ලබනවාදැයි බලන්න.




No comments:

Post a Comment

LinkWithin

Related Posts with Thumbnails