Sunday, May 9, 2010

ගිනිගත් හදවත් - Burning Hearts (Survivor)


සිල්වෙස්ටර් ස්ටැලෝන් (Silvester Stallone) විසින්  අධ්‍යක්ෂනය කල "රොකී IV" (Rocky iv) චිත්‍රපටයේ එන ගීයකී. රොකි චිත්‍රපට මාලාවේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය වන්නේ මෙම චිත්‍රපටයයි. මෙම ගීයත් සර්වයිවර් (Survivor) සංගීත කණ්ඩායම විසින් ගායනා කරනු ලබයි.


සංගීත රචනය වින්ස් ද කෝලා (Vince Di-cola) ගෙනි. ඔහු විසින් රචනා කල ගීත අතර "ලිවින්ග් ඉන් ඇමරිකා" (Living in America) ගීතය ඇමරිකවේ ජාතික ගීය මෙන්ම ජනප්‍රිය ගීතයකි. ජනප්‍රිය ගායක ජෙම්ස් බ්‍රවුන් (James Brown) එම ගීතය ගායනා කලේය. වින්ස් ද කොලා සංගීතවත් කල චිත්‍රපට අතර "ද ට්‍රාන්ස්ෆෝමර්ස්", (Tha Transfomers), "ස්ටෙයින්ග් අලයිව්"  (Staying Alive) චිත්‍රපටද වේ.



1 comment:

  1. රොකී ෆිල්ම් 6ක් තියෙනවලු. අන්තිම එක 2006දි ලු ඇවිත් තියෙන්නේ. මම බලල තියෙන්නෙ මුල් 4 විතරනේ. මාතලං අංකල් අනිත් දෙක බලල තියෙනවද?

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails