Monday, May 10, 2010

එය ආදරය විය හැක - It Must Have Been Love - Roxette


ලොව පුරා ඉමහත් ජනාදරයට පත්වූ, ජුලියා රොබර්ට්ස් (Julia Roberts) සහ රිචර්ඩ් ගියර් (Richard Gere)   රඟපෑ ප්‍රිටි වුමන් (Pretty Woman) චිත්‍රපටයේ තේමා ගීතයයි.

ස්වීඩන් ජාතික ගායක යුවලක් සහ කණ්ඩායමක් වන රොක්සෙට් (Roxette) හී ජනප්‍රියම ගීතයයි. 1980 දී පමණ මේරී ෆ්‍රෙඩ්‍රික්සන් (Mary Fredriksson) සහ පෙර් ගෙසල් (Per Gessle) එක්ව ආරම්බ කළ අතර, 80 දශකයේ අග භාගයෙදී ලොව පුරා ඉමහත් ජනප්‍රිය බවට පත්විය.

ඔවුන්ගේ ජනප්‍රිය ගීත අතර, ඩ්‍රෙස් ෆො සක්සෙස් (Dress for Success), ලිස්න්ට් ටු යුවර් හාට් (Listen to your heart), යූ ගොට් ද ලූක් (You got the look), ජොයි රයිඩ් (Joyride), ෆේඩින්ග් ලයික් අ ෆ්ලවර් (fading like a flower)සහ ඩේන්ජරස් (Dangerous) වේ.

1 comment:

  1. මේකත් පට්ට ෆිල්ම් එක නේද? සින්දුවත් ඒ වගේ ඇයි මේකෙ තියෙන pretty women සින්දුවත් නියමයි තමයි.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails