Saturday, May 8, 2010

කොටි ඇස - Eye of the Tiger - Survivor

මේ ගීතය අඩංගු වෙන්නේ සිල්වෙස්ටර් ස්ටෑලෝන් (Silvester Stallone) රඟපෑ, ආදායම් වාර්ථා බිඳ හෙලූ "රොකී" (Rocky) චිත්‍රපට මාලාවේ 3 (Rocky III) වන චිත්‍රපටයේයි.

ලෝකප්‍රසිද්ධ බිල් කොන්ටී (Bill Conti) විසින් සංගීතය රචනා කල අතර සර්වයිවර් (Survivor) රොක් සංගීත කණ්ඩායම (Rock Band) විසින් ගායනා කරන ලදි.

1978 දී බිහිවූ සර්වයිවර් සංගීත කණ්ඩායම, 1982 බිහිවූ මෙම ගීතයත් සමඟ අතිශය ජනප්‍රිය බාවයට පත් විය. 1988 දී ප්‍රධාන ගායක ජිමි ජැමිසන් (Jimi Jamison) කන්ඩායමෙන් වෙන්වූ අතර, රොබින් මැක් අවූලී (Robbin McAuley) සමඟ කණ්ඩායම ඉදිරියට ගියා.

මෙම ගීතයේ ආරම්බක සංගීත කාන්ඩය ලොව පුරා ප්‍රචලිත අතර කටහඬද සංගීතයක්ම වැනි.......

3 comments:

  1. රොකී මුල් චිත්‍රපටි 4 තියෙන ඩීවීඩී එක මම එක තුන් හතර වතාවක් බලල තියෙනවා. ඒ චිත්‍රපටි 4ම එක පෙලට. එකක් බලල නතර කිරන්න හිතෙන්නෙම නෑ. මේ සින්දුවත් එලම තමයි.

    ReplyDelete
  2. balagena koti hithawadie kiyala kiyai

    ReplyDelete
  3. @ h

    මටත් එහෙමම තමයි.....

    කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැ....

    @ Viduruwan Suvinith

    බය හිතෙන කතා කියන්න එපා

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails