Wednesday, June 2, 2010

ඊශ්‍රායල් සිංදුත්.. කෆීර් වගේම තමයි.. - Yafa Sheli

සංගීතයට රටක් ආගමක් භාෂාවක් කිසිම දෙයක් බල නොපාන බවට හොඳම උදාහරණයක් තමයි මේ. මම කාලයක් ඊශ්‍රාලයෙ හිටපු නිසා භාෂාව තරමක් දුරට දැන ගත්තත් අපේ පොඩි මෑන් දන්නෙ නැහැනේ. ඒත් එයාගෙ කැමතිම ගීයක් තමා මේක.

අල් ගොලාන් (Eyal Golan) කියන්නෙ ඊශ්‍රායලේ ඉන්න ජනප්‍රියම ගායකයා. 1971 තමයි මේ කඩවසම් ගායකය ඉපදිල තියෙන්නෙ. එයාගේ හාමිනේ ඇවිල්ල 2001 ඒ රටේ රූ රැජිණ. බබාලා දෙන්නෙක් ඉන්නවා. එයාගේ ලයිව් ෂෝස් මාත් බලල තියෙනව. තවත් ලස්සන ගීත රාශියක් තියෙනව.

යෆා ෂීලී කියන්නෙ මගේ සුන්දරී කියන තේරුමයි. ඔය රූපේ ඉන්නෙ 2010 රූ රැජිණ හමුදා සේවය ඉන්න කොට ගත්ත පින්තූරයක්. එහේ හමුදා සේවය අනිවාර්යයි. ඇත්තටම ඊශ්‍රායෙල් කෙල්ලො හරීම ලස්සනයි.....
.

Tomorrow I return
To the warm corner that is in your heart
Give me peace of mind and
the strength to continue
To live my life by your side
Just wait, the night is still young
The city lights are coming on
There's no more darkness
Look, the night is so lovely
It's you I want
You shall be my bride
My beauty
All the words of love,
I am going to bind with a ribbon
I'll give them as a gift, and a rose as well
For you, I will forgot my weaknesses

My beauty
The violins will give you a different feeling
My eyes are closed
This love is blind
For you, I will give my life as well
Try to understand and believe in me
I've loved no one besides you
I'll give you peace of mind and the
stength to continue
Only let me live by your side
And wait, the night is still young
The city lights are coming on
There's no more darkness
Look, the night is so lovely
It's you I want
You shall be my bride

My beauty
All the words of love,
I am going to bind with a ribbon
I'll give them as a gift,
and a rose as well
For you, I will forgot my weaknesses
My beauty
The violins will give you a different feeling
My eyes are closed
This love is blind
For you, I will give my life as well

My beauty
All the words of love, I am going to bind
with a ribbon
I'll give them as a gift, and a rose as well
I'll give
For you, I will forgot my weaknesses
My beauty
The violins will give you a different feeling
My eyes are closed This love is blind
For you, I will give my life as well


6 comments:

  1. ගින්දර වගේ. සිංදුයි, කශ්ටියයි, දෙකම.

    ඊශ්‍රායල් - දෙව්ලොවත්, අපායත් එකට රෝල් කොට හැදූ දේශය. ඉතාමත් බුද්ධිමත්, එහෙත් මානුශිකත්වය මතබේදයට තුඩුදෙන ජාතියක්. ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට වඩානං හොද විය හැක.

    " මම කාලයක් ඊශ්‍රාලයෙ හිටපු නිසා "!
    බුදු අම්මෝ. මෝ......මො........සාඩ් වද්ද? එකයි, දෙකයි, තුනා...යි, මේං අපි දුවනෝ පන කඩාගෙන.

    ReplyDelete
  2. @ සිරිබිරිස්

    මොසාඩ් ලටත් හිතාගන්න බෑ.. අපේ ඒවූන් ප්‍රභාට දීපූ ගේම..

    ඒක නිසා උඹ මට බයේ දුවන්න ඕන නෑ... ආපහු වරෙන්...

    ReplyDelete
  3. ලස්සන සිංදුව්...ස්තූතියි..

    ReplyDelete
  4. මේ සිංදුව ඇහුවාම මගේ හද පොජ්ජ කීං කීං ගාන්න ගත්තා නොවැ බං... තාමත් එහෙමයි..

    ReplyDelete
  5. සිංදු ටිකනං මැක්සා මහත්තයො.. ඒ ටික බාගන්න ලින්ක් එකක් දුන්නානං මැක්සාම මැක්සා..

    ReplyDelete
  6. @ නයා, පිස්සා

    තෑන්ක්ස් මෙයාලා...

    @ Buratheno

    මෙන්න මෙතනින් බාගන්න..

    http://www.mp3-codes.com/play/206335/Eyal_Golan-Yafa_Sheli/

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails