මේ බ්ලොග් අඩවියේ රසිකයෙක් වන ඇන්ත්රැක්ස් (Anthrax) කැමති ගීතයක් මේ. මෙම ගීතයෙන් කියවෙන්නෙ, අවුරුදු 15 වේ කෙල්ලෙක් අවුරුදු 22 ක කොල්ලෙකුට ආදරය කරණ එක. කෙල්ල කියන්වා එයා ටිකක් ළොකු වෙනකම් ඉන්න කියල. කොල්ල කියනව ඔයා පොඩි වැඩියි, මම දුර ගමනක් යනවා, කාළයක් ගියාම ඔයාට මාව අමතක වෙයි කියල. ඒත් හිත යටින් මේ කෙල්ලට ආදරේ කරපු කොල්ල සෑහෙන කාලේකට පස්සෙ කෙල්ලව හොයගෙන ආවත්, එයා කොල්ලගේ හොඳම යාළුව බැඳල. කෙල්ල කියනව කොල්ලට ඔයා අඬන්න එපා කාළයක් ගියාම ඔයාට මාව අමතක වෙයි කියල.
මේ ගීතය ගායනා කරන්නෙ කන්වේ ට්විටී සමග මුල් ගායනයේදී වයස 16 ක් වූ කන්වේගේම දියනියක් වූ ජොනි ලී විසින්. තරුවක් වීමේ ආශාවෙන් සිටි තම දියනියට උපකාරයක් ලෙසයි ඇය මේ ගීතයට සහභාගී කරගෙන තියෙන්නේ.
1933 ඉපදුන කන්වේ ජනප්‍රිය කන්ට්‍රී ගායකයෙක්. ඔහු 1993 දී මියගියා. මේ ගීතය ගායනා කර තියෙන්නේ 1975 දී. අදනම් ඔය කියන සංහිදියාව ඇමරිකාවේ තියා ලංකාවේ කොල්ලෙක් ගාවවත් නැතු බව දිනපතා පත්තර දැක්කහම පේනවා..
Woman- Jimmy please say you'll wait for me
I'll grow up someday you'll see
Saving all my kisses just for you
Shine with love
forever true
Man - Joni was the girl who lived next door
I've known her I guess 10 years or more
Joni wrote me a note one day
And this is what she had to say
Woman-Jimmy please say you'll wait for me
I'll grow up someday you'll see
Saving all my kisses just for you
Signed with love
forever true
Man- Slowly I read her note once more
Then I went over to the house next door
Her tear drops fell like rain that day
When I told Joni what I had to say
Man- Joni, Joni please don't cry
You'll forget me by and by
You're just fifteen
I'm twenty two
And Joni I just cant wait for you
Man - Soon I left our little home town
Got me a job and tried to settle down
But these words kept haunting my memory
The words that Joni said to me
Woman- Jimmy please say you'll wait for me
I'll grow up some day you'll see
Saving all my kisses just for you
Signed with love
forever true
Man - I packed my clothes
And I caught a plane
I had to see Joni
I had to explain
How my heart was filled
With her memory
And ask my Joni if she'd marry me
I ran all the way
To the house next door
But things weren't like they were before
My tear drops fell like rain that day
When I heard what Joni had to say
Woman- Jimmy, Jimmy please don't cry
You'll forget me by and by
It's been five years since you've been gone
Jimmy I married your best friend Jo
SO amazing.. I love this song.. keep posting...
ReplyDelete@ Anonymous
ReplyDeletewait for more...
තැංකූ කිව්වා මේ සිංදුව ගැන ලිව්වට :)
ReplyDelete@ anthraX
ReplyDeleteu r most welcome macho.
to remind me a great song..
thanks
මමත් ආසම සින්දුවක් මේක. මතක් කරාට පින්
ReplyDeleteI love this one..
ReplyDeleteawesome..!
one of my fav..
ReplyDeleteබුදු අම්මෝ. මගේ ආසම සිංදුනෙ මෙව්වා. Kenny Rogersගෙ සිංදු දෙක තුනකුත් එබුව නං තමා වටින්නෙ..හෙහ්..හෙහ්
ReplyDeleteබොලේ . . මම අහම්බෙං මේ පැත්තට ගොඩ වැදුනෙ . . . කවුද බොල දන්නෙ උඹට මේ වගේ බ්ලොගකුත් තියනව කියල . . .
ReplyDeleteසිරාම සිරා ඈ . . . දන්න කාලෙක ඉඳල ගෝල්ඩ් එෆ්.එම්. අහන මට මෙහෙම බ්ලොගක් කියන්නෙ ආයෙ ඉතිං වෙන මොනවද . . .?????
පෝස්ට් ඔක්කොම කියෙවුව . . .
ෆංකාදු ෆහයි ඈ . . . . !!!
ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
ReplyDeleteනයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!
Currently it sounds like BlogEngine is the preferred blogging platform available right now.
ReplyDelete(from what I've read) Is that what you're using on your blog?
Feel free to surf to my weblog facebook quotes
I am really impressed together with your writing skills and also with the format on your
ReplyDeleteweblog. Is that this a paid topic or did you modify it yourself?
Anyway stay up the excellent high quality writing, it is uncommon to peer
a nice weblog like this one these days..
Here is my blog Va"xer i Sverige
Hello friends, fastidious paragraph and good arguments commented here, I am genuinely enjoying by these.
ReplyDeleteHere is my web site; www.cleanserv.co.za
I'm curious to find out what blog platform you happen to be working with? I'm experiencing some minor security issues
ReplyDeletewith my latest blog and I'd like to find something more safeguarded. Do you have any recommendations?
Also visit my blog post :: blogspot
Does your site have a contact page? I'm having problems locating it but, I'd like to shoot you an email.
ReplyDeleteI've got some creative ideas for your blog you might be interested in hearing. Either way, great blog and I look forward to seeing it develop over time.
my web page: sex clips
Definitely believe that which you said. Your favourite reason appeared to
ReplyDeletebe at the web the easiest thing to take note of. I say
to you, I certainly get annoyed even as people consider issues
that they plainly do not realize about. You managed to hit the
nail upon the top and also outlined out the whole thing without having side
effect , people can take a signal. Will likely be again to get more.
Thank you
my website - xxxmoviegalls.com