Tuesday, June 1, 2010

වඩුවන්ගේ සිංදු අහල තියෙනවද...? - The Carpenters - Top Of The World


1973 කාර්පෙන්ටර්ස් නමින් ළොව ප්‍රකට සංගීත යුවළ ගායනා කළ ගීයක්. ඔවුන්ගේ මෙම සෞම්‍ය ලගන්නා සුළු ගීය ඒ කාලයේ ජනප්‍රිය රොක් සංගීත් රැල්ල පරයා අතිශයින් ජනප්‍රිය වූවා.

කෙරන් සිබ්ලින්ග්ස් හා රිචඩ් කාර්පෙන්ටර් එක්වුනේ 1970 දී පමණ. ඇමරිකාවෙ බිහිවූ සාර්ථකම සංගීත් කණ්ඩායමක් ලෙස අදටත් ඔවුන් ජනප්‍රියයි..

අහල බලන්න වඩුවන්ගේ ගීතය...
Carpenters - Top Of The World.mp3
Found at bee mp3 search engine

Such a feelin's comin' over me
There is wonder in most everything I see
Not a cloud in the sky
Got the sun in my eyes
And I won't be surprised if it's a dream

Everything I want the world to be
Is now coming true especially for me
And the reason is clear
It's because you are here
You're the nearest thing to heaven that I've seen

I'm on the top of the world lookin' down on creation
And the only explanation I can find
Is the love that I've found ever since you've been around
Your love's put me at the top of the world

Something in the wind has learned my name
And it's tellin' me that things are not the same
In the leaves on the trees and the touch of the breeze
There's a pleasin' sense of happiness for me

There is only one wish on my mind
When this day is through I hope that I will find
That tomorrow will be just the same for you and me
All I need will be mine if you are here

I'm on the top of the world lookin' down on creation
And the only explanation I can find
Is the love that I've found ever since you've been around
Your love's put me at the top of the world


4 comments:

  1. මං හරිම කැමති සිංදු මචං... උඹට එල ටෙස්ට් එකක් තියනවා නේ.... තැන්කු මචෝ....

    ReplyDelete
  2. @ තිස්ස දොඩන්ගොඩ..

    එක නැට්ටෙ දෙහි වගේ.....

    ReplyDelete
  3. "Touch Me When We're Dancing" තවත් අපූරැ ගීතයක්. World Contact Day Anthem "Calling Occupants of Interplanetary Craft" ඔවුන‍්ගේ ගීතයක්.

    අපේ යාළුවන්ටත් කියමු අහලා බලන්න කියලා.
    මේවා රහයි මචං, පරණ උනාට එළ...
    පිං....

    ReplyDelete
  4. @ තිසර

    ඇත්ත.. ඇත්ත.. කොලුවෝ....

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails