සංගීතය යන්න නිර්වචනයේදී විවිධ මතවාද පවති. එය ස්වර, රටා වල යෙදීමේ කලාව හා ව්ද්‍යාව යන්නුවෙන් කෙටියෙන් සඳහන් කළ හැක. ලංකාවේදී, සරළ සංගීතයට පමණක් වෙන් වූවද, එය විශ්ව භාෂාවකි, මා රස විඳින සරළ ගීතවල සිට අන් භාෂාවලින් ගැයෙන ගීතද, තූර්ය වාදනද, චිත්‍රපට ගීත හා තවත් බොහෝ දැ, බෙදා හදා ගැනීමේ වෑයමකි මේ .........
Monday, May 10, 2010
එය ආදරය විය හැක - It Must Have Been Love - Roxette
ලොව පුරා ඉමහත් ජනාදරයට පත්වූ, ජුලියා රොබර්ට්ස් (Julia Roberts) සහ රිචර්ඩ් ගියර් (Richard Gere) රඟපෑ ප්‍රිටි වුමන් (Pretty Woman) චිත්‍රපටයේ තේමා ගීතයයි.
ස්වීඩන් ජාතික ගායක යුවලක් සහ කණ්ඩායමක් වන රොක්සෙට් (Roxette) හී ජනප්‍රියම ගීතයයි. 1980 දී පමණ මේරී ෆ්‍රෙඩ්රික්සන් (Mary Fredriksson) සහ පෙර් ගෙසල් (Per Gessle) එක්ව ආරම්බ කළ අතර, 80 දශකයේ අග භාගයෙදී ලොව පුරා ඉමහත් ජනප්‍රිය බවට පත්විය.
ඔවුන්ගේ ජනප්‍රිය ගීත අතර, ඩ්‍රෙස් ෆො සක්සෙස් (Dress for Success), ලිස්න්ට් ටු යුවර් හාට් (Listen to your heart), යූ ගොට් ද ලූක් (You got the look), ජොයි රයිඩ් (Joyride), ෆේඩින්ග් ලයික් අ ෆ්ලවර් (fading like a flower)සහ ඩේන්ජරස් (Dangerous) වේ.
Subscribe to:
Post Comments (Atom)
මේකත් පට්ට ෆිල්ම් එක නේද? සින්දුවත් ඒ වගේ ඇයි මේකෙ තියෙන pretty women සින්දුවත් නියමයි තමයි.
ReplyDelete