සංගීතය යන්න නිර්වචනයේදී විවිධ මතවාද පවති. එය ස්වර, රටා වල යෙදීමේ කලාව හා ව්ද්‍යාව යන්නුවෙන් කෙටියෙන් සඳහන් කළ හැක. ලංකාවේදී, සරළ සංගීතයට පමණක් වෙන් වූවද, එය විශ්ව භාෂාවකි, මා රස විඳින සරළ ගීතවල සිට අන් භාෂාවලින් ගැයෙන ගීතද, තූර්ය වාදනද, චිත්‍රපට ගීත හා තවත් බොහෝ දැ, බෙදා හදා ගැනීමේ වෑයමකි මේ .........
Monday, May 17, 2010
ජිම් මහත්තයගේ ගීත අහල තියෙනවද...?
ජිම් මහත්තයා (Gentleman Jim) නමින් ලොව ප්‍රකට ජේම්ස් ට්‍රේවිස් රීව්ස්, සංගීත ලොවේදී භාවිතා කලේ ජිම් රීව්ස් යන නාමයයි. ඉතාමත් ලගන්නා සුලු කටහඬකින් සහ කන්ට්‍රි සංගීතයෙන් ඔපවත්වූ ඔහුගේ ගායනා අදත් ලොව බොහෝ දෙනා අතර ජනප්‍රියයි.
කලක් හමුදාවේ සේවය කළ ඔහු පසුව සංගීත ලොවට පිය නැගීය. ඔහුගේ ගීතවල පදමාලාව හා තනුවද බොහෝ විට ඔහුගේමය.
වයස අවුරුදු 40 දී ගුවන් අනතුරකින් මෙලොවින් සමුගත් ජිම් වර්ෂ 1923 දී උපත ලදී. ඔහුගේ හදිසි මරණය ලොව පුරා රසිකයිනට ඉතා ශෝකජනක ආරංචියක් විය.......
Subscribe to:
Post Comments (Atom)
Jim Reeves is one of my favorite.
ReplyDeleteම් ම් ඉංග්‍රිරිසි දැනුම නම් මදි වුනත් මමත් ඒ ගීත වලට හරි කැමති.....
ReplyDeleteGive me one more kiss
For happiness I'll miss
For when I turn and walk away
We'll never kiss again.
Let me gaze upon you tenderly
The way you used to look at me
When we were happy and I thought
Our love would never end.
From: http://www.musicbabylon.com
This comment has been removed by the author.
ReplyDeleteපරණ කියලා නැතිව රසවිදින්න පුලුවන් සිංදු ටිකක් කියපු මනුස්සයෙක්. මගෙත් all time favourite සිංදුවක් තමා මෙයාගෙ Don't Cry Joni
ReplyDeleteමම මුලින්ම ජිම් රීව්ස් ගේ සින්දු ඇහුවෙ පොඩි කාලේ. එයාගෙ නත්තල් සිංදු ටික අහලා. ස්තූතියි මචෝ ජිම් ගැන ලිව්වට :)
ReplyDeleteThanks for the comments
ReplyDelete@ anthrax
i think "don't cry joni" is sung by Conway twitty.
let me know if im wromg
indeed mate, my bad.
ReplyDelete@ අන්ත්‍රෙක්ස්
ReplyDeleteනෝ ප්‍රෂ් මචෝ