tag:blogger.com,1999:blog-5775801924844893130.post4064718545006388519..comments2022-04-02T08:47:59.424-07:00Comments on සංගීතා: බාල්දියේ හිලක්... මගෙ ලැයිසෝ.......මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5775801924844893130.post-3619510335407618302020-03-28T00:22:18.813-07:002020-03-28T00:22:18.813-07:00මේකේ සිංහල සින්දුවක් ගියා සිරස FM එකේ.. මීට අවුරුද...මේකේ සිංහල සින්දුවක් ගියා සිරස FM එකේ.. මීට අවුරුදු ගාණකට කළින්... ඒක අන්තර්ජාලයේ හොයාගන්න බෑ.. තියෙන කෙනෙක් ඉන්නවානම් එවන්න පුළුවන්ද? sankaudaya20@gmail.com
"මේ බාල්දියේ හිලක් රත්නසිරි රත්නසිරි...
" හිල වහන්න ගුණසිරි... ගුණ සිරි...
" මොකෙන්ද හිල වහන්නේ රත්නසිරි...රත්නසිරි...
" කෝටුවක් හිලට ගහන්න....
මට මතක විදියට ඔහොම තමයි තිබ්බේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5775801924844893130.post-62301651780552583922012-12-12T18:54:32.209-08:002012-12-12T18:54:32.209-08:00මාතලං ගොයියාත් අත නොදාන තැනක් නෑ නෙව... නියමයි..මාතලං ගොයියාත් අත නොදාන තැනක් නෑ නෙව... නියමයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5775801924844893130.post-48083822581436023112010-05-18T09:43:46.776-07:002010-05-18T09:43:46.776-07:00Banana boat song ඇතුළු belafonteගෙ සින්දු ගණනාවක් ...Banana boat song ඇතුළු belafonteගෙ සින්දු ගණනාවක් මම අහල තියෙනව, ඒත් මේක ඇහුවෙ අද. අමුතු ලස්සනක් තියෙන සින්දුවක්Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-5775801924844893130.post-87091972231105415422010-05-18T07:30:03.858-07:002010-05-18T07:30:03.858-07:00මගේ ගාව තියෙනව, මේල් ඇඩ්රස් එක එවන්න..මගේ ගාව තියෙනව, මේල් ඇඩ්රස් එක එවන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5775801924844893130.post-19938280372210082542010-05-18T03:13:01.747-07:002010-05-18T03:13:01.747-07:00අයියේ ඔය සිංදුවේ mp3 එක තියනම් අපට දෙනවද
අපි www s...අයියේ ඔය සිංදුවේ mp3 එක තියනම් අපට දෙනවද
අපි www sriwow infoAnonymousnoreply@blogger.com