Monday, May 31, 2010

ආ මෙන්න රතු බැලුම් 99 ක්ම...- Nena - 99 luft Balons


මෙහි මුල් ගීය ගැයුනේ ජර්මන් භාෂාවෙන්, වීඩීයෝවේ තියෙන්නේ ජර්මන් ගීතය. මෙය ඇත්ත වශයෙන්ම විරෝධාකල්ප ගීතයක්. ගීතය රචනා කර තිබෙන්නේ කන්ඩායමේ ගිටාර් වාදකයෙක්. බර්ලින් තාප්පයෙන් එහා ලොව ගැන තමයි ගීතයෙන් කියවෙන්නෙ. ලුෆ්ට් බැලූන් යන්න සෙල්ලම් බැලුන් ලෙස අර්ථ ගන්වන්න පුලුවන්.....

නෙනා නමින් ජනප්‍රිය ගේබ්‍රියෙල් සූසන් කර්නර් ඉපදුනේ 1960 මාර්තු 24 දා. ඇය බටහිර ජර්මන් ජාතික ගායිකාවක් වගේම් දක්ෂ නිලියක්. 1979 සංගීත ලොවට පිවිසි ඈ ජර්මනියේ මෙන්ම මුලු ළෝකයේම ජනප්‍රිය වුනේ මේ ගීතය නිසා. ඇය අදටත් ජර්මනියේ ජනප්‍රිය තාරකාවක්...


You and I, and a little toy shop
Buy a bag of balloons with the money we've got
Set them free at the break of dawn
'Til one by one, they were gone

Back at base, bugs in the software
Flash the message, "Some thing's out there"
Floating in the summer sky
Ninety-nine red balloons go by

Ninety-nine red balloons
Floating in the summer sky
Panic lads, it's a red alert
There's something here from somewhere else

The war machine springs to life
Opens up one eager eye
Focusing it on the sky
Ninety-nine red balloons go by

Ninety-nine Decision Street
Ninety-nine ministers meet
To worry, worry, super-scurry
Call the troops out in a hurry

This is what we've waiting for
This is it boys, this is war
The President is on the line
As ninety-nine red balloons go by

Ninety-nine knights of the air
Riding super high-tech jet fighters
Everyone's a super hero
Everyone's a Captain Kirk

With orders to identify, to clarify and classify
Scrambling in the summer sky
As ninety-nine red balloons go by
Ninety-nine red balloons go by

Ninety-nine dreams I have had
Every one a red balloon
Now it's all over and I'm standin' pretty
In this dust that was a city

If I could find a souvenir
Just to prove the world was here
And here is a red balloon
I think of you and let it go

Wednesday, May 26, 2010

ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ... කාලා බලල රස කියන්න... - Modern Talking - Brother Louie

මොඩර්න් ටෝකින් ජර්මන් සංගීත කණ්ඩායමක්. 1984 තමයි මෙයාල කන්ඩායම පටන් ගත්තේ. "යූ ආ මයි හාට්, යූ ආ මයි සෝල්", "යූ කැන් වින් ඉෆ් යු වෝන්ට්", "චෙරී චෙරී ලේඩී" වැනි සාර්ථක ගීත රශියකට පසු ගයපු ගීතය තමයි මේ "බ්‍රදර් ලුවී" ගීතය. මෙය ඉතාමත්ම ජනප්‍රිය වූ ගීතයක්.

ජර්මනියේ මෙතෙක් බිහිවූ සාර්ථකම ගායක කණ්ඩායම ලෙසට අදටත් ඔවුන් ජනප්‍රියයි... ලොවි බ්‍රදර් ගේ ගීය කියල ලංකාවෙත් මේක ඉතාම ජනප්‍රීය වුනා.

කොන්ඩෙ වවන් ඉන්න හාදය වීඩීයෝ එකේ ඇඳගෙන ඉන්න ජාතියේ කලිසමත් ඒ කාලේ ස්ටයිල් එකක්. මගේ ගාවත් දෙකක් තුනක් තිබුනා.......

Deep love is a burnin' fire stay
'cause then the flame grows higher babe
Don't let him steal your heart
It's easy easy
Girl this game can't last forever why
We cannot live together try
Don't let him take your love from me

You're no good can't you see
Brother Louie Louie Louie
I'm in love set her free
Oh she's only lookin' to me
Only love breaks her heart
Brother Louie Louie Louie
Only love's paradise
Oh she's only lookin' to me

Brother Louie Louie Louie
Oh she's only lookin' to me
Oh let it Louie
She's under cover
Brother Louie Louie Louie
Oh doin' what he's doin'
So leave it Louie
'cause I'm her lover

Stay 'cause this boy wants to gamble stay
Love's more than he can handle girl
Oh come on stay by me
Forever ever
Why does he go on pretendin' that
His love is never ending babe
Don't let him steal your love from me

Tuesday, May 25, 2010

මේ ගීතය මා ආදරය කල සියලූම කෙල්ලන්ට උපහාරයකි........To All The Girls I've Loved. Before..

මෙම ගීතයේ මුලින්ම ගායනා කළේ ජුලියෝ ඉග්ලේෂියස් හා විලී නෙල්සන් විසින් 1984 දී. ඉන් පසුව එන්ගල්බර්ඩ් හම්පඩින්ග් ඇතුලු ගායකයි රාශියක් විසින් ගායනා කරණු ලැබුවා.

ජූලියෝ ඉග්ලෙෂියස් ගීත ඇල්බම් 77 කට භාෂා 14 ගීත ගායනා කර තිබෙනවා. ඔහු ස්පඥ්ඤ ජාතිකයෙක්. වත්මන් පරපුරේ ජනප්‍රිය ගායකයකු වන හෙන්‍රික් ඉග්ලෙෂියස් ඔහුගේ පුතෙක්.

1973  උපන් විලී හියුජ් නෙල්සන් ඇමරිකානු ජාතිකයෙක්. ඔහු ඇමරිකාවේ මුල් පදිංචි කරුවන් වන රතු ඉන්දියානුවෙක්. ගායකයකුට අමතරව ඔහු ඇමරිකාවේ ප්‍රසිද්ධ ගීත රචකයෙක්, ගත් කතුවරයෙක්, කවියෙක් සහ නළුවෙක්. එමෙන්ම හොඳ සමාජ සේවකයෙක්. 
To all the girls I've loved before
Who travelled in and out my door
I'm glad they came along
I dedicate this song
To all the girls I've loved before

To all the girls I once caressed
And may I say I've held the best
For helping me to grow
I owe a lot I know
To all the girls I've loved before

The winds of change are always blowing
And every time I try to stay
The winds of change continue blowing
And they just carry me away

To all the girls who shared my life
Who now are someone else's wives
I'm glad they came along
I dedicate this song
To all the girls I've loved before

To all the girls who cared for me
Who filled my nights with ecstasy
They live within my heart
I'll always be a part
Of all the girls I've loved before

The winds of change are always blowing
And every time I try to stay
The winds of change continue blowing
And they just carry me away

To all the girls we've loved before
Who travelled in and out our doors
We're glad they came along
We dedicate this song
To all the girls we've loved before

To all the girls we've loved before
Who travelled in and out our doors
We're glad they came along
We dedicate this song
To all the girls we've loved before

Saturday, May 22, 2010

ටොක්කක් මේ තරම් රසවත්ද....? - Substitute by Clout

දකුණු අප්‍රිකානූ ජාතික කෙල්ලො 5 දෙනෙක් එකතුවෙලා 1977 ක්ලව්ට් සංගීත කණ්ඩායම බිහිවූනා. 1978 ගායනා කල සබ්ස්ටිටියුට් ගීතය 80 දශකයේ මැද භාගය දක්වා ඉමහත් ජනප්‍රිය වුනා.

ලොකයේ බොහෝ රටවල සංගීත දර්ශකවල පළවන ස්ථානයට පත්වූ මෙම ගීතයට අමතරව "සින්ස් යූ බීන් ගෝන්" ගීතයත් ජනප්‍රිය වූවා.

මේ කණ්ඩායමේ ඩ්‍රම්ස් ගහන බෝනික්කට, ඒකාලේ මම හදවතින්ම ආදරය කළා.......

Sam
you've been waiting much to long
Now it looks like she's not coming home.
Sam
you've been loyal
true and faithful
All this time with being alone.
If I could get that same dedication
I'd give you everything in creation
If she doesn't come back

Chor: If she doesn't come back

I'll be your substitute
Whenever you want me

Don't you know I'll be your substitute
Whenever you need me

Sam ev'ry day you waited for her
I've been waiting here for you.
Sam
all this time I've been lonely
I know what you've been going through
I'll wait until our chances occur
'Cos you can't keep relying on her
If she doesn't come back.

Chor: If she doesn't come back.

I'll be your substitute
Whenever you want me

Don't you know I'll be your substitute
When ever you need me

Each day by your window you
sit and sigh hoping to see
her face.
Ay
you might as well forget
about her and find someone
to take
her place.

Chor: If she doesn't come back

I'll be your substitute
When ever you want me

Don't you know I'll be your substitute
When ever you need me

Don't you know I'll be your substitute...

Friday, May 21, 2010

හැමදාම නෑ... හැමතැනම නෑ... - Shaddap You Face


හැමදාම නෑ, හැම තැනම නෑ. මේව දෙන්නෙ මං විතරයි. අපි පොඩි කාලේ ආසම ආස ගීතයක්. 1980 ජෝ ඩොල්ස් රචනා කොට සංගීතවත් කල මේ ගීය ඔහු ප්‍රකෝටිපතියකු කරණු ලැබුවා.

ජෝ ඇමරිකාවේ ඉපදුන ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්. භාෂා 50 කට වැඩි ප්‍රමණයකට මේ ගීය පරිවර්ථනය වුනා. මේ ගීතයේ ඉංග්‍රීසී වචන උච්චාරනය කරණ ආකාරයත්, එහි සරල සංගීතයත්, විශේෂයෙන් අකෝඩියන් කොටසටත් මම අදත් ආදරෙයි......

ඔයාලත් අහල කොහොමද කියල කියන්නකෝ...


Uno, due, tre, quattro

When I was a boy just about the eight-a grade
Mama used to say, "Don't stay out-a late
With the bad-a boys, always shoot-a pool
Giuseppe going to flunk-a school"

Boy it make-a me sick, all the t'ing I gotta do
I can't-a-get-a no kicks, I always go to follow rules
Boy, it make-a me sick, just to make-a lousy bucks
Got to feelin' like a fool
And-a mama used to say all-a time

{Refrain}
What's-a matter you, hey, gotta no respect
What-a you t'ink you do, why you look-a so sad
It's-a not so bad, it's-a nice-a place
Ah, shaddap you face

That's-a my mama, I can remember

Soon-a come a day gonna be a big-a star
Den I make-a TV shows and-a movies, get-a myself a new car
But still I be myself, I don't want-a to change a t'ing
Still a-dance and a-sing
I t'ink about-a mama, she used to say

Wednesday, May 19, 2010

මේ කෙල්ල දැක්කම... මට හිතෙන්නේ.............

 1994 තිරගත වූ 1942 අ ලව් ස්ටෝරී චිත්‍රපටය මනීෂා කොයිරාල ගේ සිනමා ජීවීතය වෙනස් කළ චිත්‍රපටය විය. ඇය සමඟ අනිල් කපූර් රඟපෑ මෙහි ගීත ඉතා ජනප්‍රිය විය. මගේ ප්‍රියතම ගායකයකු වන කුමාර් සානූ ගායනා කළ ගීයකී මේ.

මා මේ කෙල්ල දුටු විට මට පෙනෙන්නේ
පිපෙන රොස පොහොට්ටුවක් මෙනි
ල්කව්යකුගේ සිහිනයක් මෙනි
දිලිසෙන ආලෝක තරංගයක් මෙනි
අහිංසක මුවැත්තියක් මෙනි
සඳ එළිය මෙනි
මුදු වදනක් මෙනි
දෙවොලේ ඉටිපන්දමක් මෙනි

මා මේ කෙල්ල දුටු විට මට පෙනෙන්නේ
උදෑසන සුන්දරත්වය මෙනි
ශීත කාළයේ හිරු එළිය මෙනි
වීනාවේ මියුරු ස්වරයක් මෙනි
සියළු වර්ණයන්ගේ සුවඳ මෙනි
ඉස්තරම්ම වයින් මෙනි
සාගරේ රළ නඟනවා මෙනි

මා මේ කෙල්ල දුටු විට මට පෙනෙන්නේ
පාවෙන පිහාටුවක් මෙනි
සේද පටක් මෙනි
සුරඟන ස්වර මාධුර්යයක් මෙනි
සඳුන් ගින්දර මෙනි
සුන්දරම ආභරනයක් මෙනි
ප්‍රාණවත් මීඳුම මෙනි
සෙමෙන් සෙමෙන් මා මත්වනවා මෙනි
මා මේ කෙල්ල දුටු විට මට පෙනෙන්නේ

Tuesday, May 18, 2010

බාල්දියේ හිලක්... මගෙ ලැයිසෝ.......

මෙකනම් මට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්.. "හෝල් ඉන් ද බකට්" තමයි ගීතයේ නම. ළමා ගීතයක්, ඉතාමත්ම සරළ සංගීතයක් යොදාගෙන ගායනා කරන්නේ.

1961 පටිගත කල මේ ගීතය ගායනා කරන්නෙ, කඩවසම් හැරී බෙල්ෆොන්ටේ සමග ඔඩෙටා හෝම්ස්. ඇමරිකාවේ ඉතාමත්ම ප්‍රසිද්ධ චරිතයක් වන බිල් ෆොන්ටේ වඩාත් ජනාද්‍රයට පත්වුනේ කෙහෙල් ගෙඩි බෝට්ටුවේ (Banana Boat Song) ගීතයෙන්. මේකත් හරිම ලස්සන ගීතයක්. 

ඇමරිකානු ජන සංගීත ගායනා තුලින් කරළියට පැමිණි ඔඩෙටා, බිල්ෆොන්ටේ මෙන්ම මිනිස් අයිතිවාසිකම් සඳහා ක්‍රියාකාරීව සහභාගීවූ තැනැත්තියක්. ජෑස්, බ්ලූස් හා ආගමික ගී රාශියක් ගායනා කළ ඈ 2008 දී මෙලොවින් සමුගත්තා.........

Monday, May 17, 2010

ජිම් මහත්තයගේ ගීත අහල තියෙනවද...?


ජිම් මහත්තයා (Gentleman Jim) නමින් ලොව ප්‍රකට ජේම්ස් ට්‍රේවිස් රීව්ස්, සංගීත ලොවේදී භාවිතා කලේ ජිම් රීව්ස් යන නාමයයි. ඉතාමත් ලගන්නා සුලු කටහඬකින් සහ කන්ට්‍රි සංගීතයෙන් ඔපවත්වූ ඔහුගේ ගායනා අදත් ලොව බොහෝ දෙනා අතර ජනප්‍රියයි.

කලක් හමුදාවේ සේවය කළ ඔහු පසුව සංගීත ලොවට පිය නැගීය. ඔහුගේ ගීතවල පදමාලාව හා තනුවද බොහෝ විට ඔහුගේමය.

වයස අවුරුදු 40 දී ගුවන් අනතුරකින් මෙලොවින් සමුගත් ජිම් වර්ෂ 1923 දී උපත ලදී. ඔහුගේ හදිසි මරණය ලොව පුරා රසිකයිනට ඉතා ශෝකජනක ආරංචියක් විය.......

Friday, May 14, 2010

අපි වෙමු ලෝකය.... නවතම ගීතය...


1985 මයිකල් ජැක්සන් හා ලයනල් රිචී එක්ව රචනා කොට කුවින්සි ජොන්ස් විසින් නිශ්පදනය කල වී ආ ද වර්ල්ඩ් ගීතයේ නව අනුවාදයක් යූ ටියුබ් මූලිකව එලිදක්වා ඇත.

1985 අප්‍රිකාවේ සාගින්නෙන් පෙලෙන දරුවන්ට ආධාර පිණිස නිශ්පාදනය කල මෙම ගීතය මුලු ලෝකයේම වැඩියෙන් අලෙවී වූ ගීතය ලෙස වාර්ථාවක් තබා ඇත.

මෑතකදී හයිටි රාජ්‍යයේ සිඳුවූ දරුණු බූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට ආධාර පිනිස, වී ආ ද වර්ල්ඩ් 25 ෆෝ හෙයිටි යන නමින් මෙය රසිකයන්ට ඉදිරිපත් කර ඇත. මුල් ගීතය තරම් ලොව ජනප්‍රිය නොවූවද එමෙන්ම රස විඳිය හැක.

අවසානයෙ ඇති රැප් ගායනය ගීතයට ආලෝකයක් එක්කර ඇත.

Thursday, May 13, 2010

එක රැයින් මුලු ලොව ජනප්‍රිය වූ ගායිකාව....

සූසන් බොයිල්.... ලොව පුරා ජනප්‍රිය වෙන්න ගීයේ එක රාත්‍රියයි. ඒ බ්‍රිටන් ගොට් ටැලන්ට් නැමැති රියැලටි වැඩ සටහන හරහායි. එම වැඩසටහනේදී සයිමන් කවෙල් "ඔබ ගායනා කරන්නේ කාගේ ගීතයක්දැයි විමසන ලද කල" ඇය පැවසූවේ "ලෙස් මිසරබල්ස් ගේ අයි ඩ්‍රීම් අ ඩ්‍රීම් නම් ගීතය බවයි" එවිට මුලූ ශාලාවම ඇයව සමච්චලයට ලක්කලහ. එහෙත් ඇය එම ගීතය ගායනා කිරීම ආරම්බ කිරීමත් සමඟම මුලු ශාලාවම නැගී සිට අත් පොලසන් දෙන්නට විය. එය ආශ්චර්යකි..

ඇයට එම තරඟයේදී හිමි වූයේ දෙවන ස්ථානය වූවද, මුලු ලොව පුරා ඇය ජනාදරයට පත්වීය. ඇයගෙ මුල්ම සංගීත ඇල්බමය වූ වයිල්ඩ් හොසස්, වාර්තා පිට වාර්තා පිහිටවීය.

මෙහි මුල් වීඩියෝවේ, ඇය තරඟයට සහභාගී වූ මුල් අවස්ථාවද, දෙවන වීඩියෝවෙහි ඇමරිකාවේ රියැලටි වැඩ සටහනක් සඳහා ඇයගේම වයිල්ඩ් හෝසස් ගීහයද ගායනා කරනු දැක ගත හැක.

මෙහි මුල් ගීතය ගායනා කරණ සෑම අවස්ථාවකදීම මගේ ඇඟේ හිරිගඬු පිපින්නේ මන්දැයි මට නොතේරේ.......


Tuesday, May 11, 2010

ශ්‍රී ලංකා ක්‍රිකට් තේමා ගීතය - Sri Lanakan Cricket Song

.
ලෝක කුසළානය දිනපු දවස්වල ඉඳල ක්‍රිකට් ජනප්‍රිය උනාට. ක්‍රිකට් වලටත් වඩා ජනප්‍රිය සංගීතයක් මේ. අපි පොඩි කාලේ ඉඳල බිග් මැච් එකේදි මේ සංගීතය රස විඳිනව. එක දවසට කී සැරයක් වාදනය කරනවද? අදත් බිග් මැච් වල පපරේ සංගීතය නැත්නම් මළ ගෙවල් වගේ.

බිග් මැච් වල විතරක් තිබුන මේ සංගීතය, මුලිනම ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු එක් දින තරඟ වලටත් ඊට පසුව ටෙස්ට් ක්‍රිකට් වලටත් එකතු වුනා.

ක්‍රිකට් වලටත් වඩා ජනප්‍රියයි කිව්වෙ, ඩිනර් ඩාන්ස්වලත්, සයිකල් පැරේඩ් එකටත්, ඔල්ඩ් බොයිස් නයිට් වලටත් නැතිවම බැරි සංගීතයක් මේක. මේ කත් එක්ක ගායනා කරන ගීතය නම් මොකක්ද කියල අහන්න එපා.

Monday, May 10, 2010

එය ආදරය විය හැක - It Must Have Been Love - Roxette


ලොව පුරා ඉමහත් ජනාදරයට පත්වූ, ජුලියා රොබර්ට්ස් (Julia Roberts) සහ රිචර්ඩ් ගියර් (Richard Gere)   රඟපෑ ප්‍රිටි වුමන් (Pretty Woman) චිත්‍රපටයේ තේමා ගීතයයි.

ස්වීඩන් ජාතික ගායක යුවලක් සහ කණ්ඩායමක් වන රොක්සෙට් (Roxette) හී ජනප්‍රියම ගීතයයි. 1980 දී පමණ මේරී ෆ්‍රෙඩ්‍රික්සන් (Mary Fredriksson) සහ පෙර් ගෙසල් (Per Gessle) එක්ව ආරම්බ කළ අතර, 80 දශකයේ අග භාගයෙදී ලොව පුරා ඉමහත් ජනප්‍රිය බවට පත්විය.

ඔවුන්ගේ ජනප්‍රිය ගීත අතර, ඩ්‍රෙස් ෆො සක්සෙස් (Dress for Success), ලිස්න්ට් ටු යුවර් හාට් (Listen to your heart), යූ ගොට් ද ලූක් (You got the look), ජොයි රයිඩ් (Joyride), ෆේඩින්ග් ලයික් අ ෆ්ලවර් (fading like a flower)සහ ඩේන්ජරස් (Dangerous) වේ.

Sunday, May 9, 2010

ගිනිගත් හදවත් - Burning Hearts (Survivor)


සිල්වෙස්ටර් ස්ටැලෝන් (Silvester Stallone) විසින්  අධ්‍යක්ෂනය කල "රොකී IV" (Rocky iv) චිත්‍රපටයේ එන ගීයකී. රොකි චිත්‍රපට මාලාවේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය වන්නේ මෙම චිත්‍රපටයයි. මෙම ගීයත් සර්වයිවර් (Survivor) සංගීත කණ්ඩායම විසින් ගායනා කරනු ලබයි.


සංගීත රචනය වින්ස් ද කෝලා (Vince Di-cola) ගෙනි. ඔහු විසින් රචනා කල ගීත අතර "ලිවින්ග් ඉන් ඇමරිකා" (Living in America) ගීතය ඇමරිකවේ ජාතික ගීය මෙන්ම ජනප්‍රිය ගීතයකි. ජනප්‍රිය ගායක ජෙම්ස් බ්‍රවුන් (James Brown) එම ගීතය ගායනා කලේය. වින්ස් ද කොලා සංගීතවත් කල චිත්‍රපට අතර "ද ට්‍රාන්ස්ෆෝමර්ස්", (Tha Transfomers), "ස්ටෙයින්ග් අලයිව්"  (Staying Alive) චිත්‍රපටද වේ.



Saturday, May 8, 2010

කොටි ඇස - Eye of the Tiger - Survivor

මේ ගීතය අඩංගු වෙන්නේ සිල්වෙස්ටර් ස්ටෑලෝන් (Silvester Stallone) රඟපෑ, ආදායම් වාර්ථා බිඳ හෙලූ "රොකී" (Rocky) චිත්‍රපට මාලාවේ 3 (Rocky III) වන චිත්‍රපටයේයි.

ලෝකප්‍රසිද්ධ බිල් කොන්ටී (Bill Conti) විසින් සංගීතය රචනා කල අතර සර්වයිවර් (Survivor) රොක් සංගීත කණ්ඩායම (Rock Band) විසින් ගායනා කරන ලදි.

1978 දී බිහිවූ සර්වයිවර් සංගීත කණ්ඩායම, 1982 බිහිවූ මෙම ගීතයත් සමඟ අතිශය ජනප්‍රිය බාවයට පත් විය. 1988 දී ප්‍රධාන ගායක ජිමි ජැමිසන් (Jimi Jamison) කන්ඩායමෙන් වෙන්වූ අතර, රොබින් මැක් අවූලී (Robbin McAuley) සමඟ කණ්ඩායම ඉදිරියට ගියා.

මෙම ගීතයේ ආරම්බක සංගීත කාන්ඩය ලොව පුරා ප්‍රචලිත අතර කටහඬද සංගීතයක්ම වැනි.......

Thursday, May 6, 2010

රඩෙට්ස්කි මාච් -Strauss - Radetzky March


ඔස්ට්‍රියාවේ වියනා නුවර උපන් ජොහෑන් ස්ට්‍රාඋස් (Johann Strauss  1804-1849) විසින් රචනා කලේ එරට හමුදාවේ මාෂල් රඩෙට්ස්කි ට උපහාර පිණිසයි.

මෙය මුල් වරට වාදනය කල අවස්ථාවේ එහි සිටි සෙබලුන් මෙම සංගීතයෙන් මත්ව, තාලයට අත්පොලසන් දෙන්නට විය. අදටත් සෑම වසරකම වියානා නුවර පවත්වන සම්භාව්‍ය සංගීත ප්‍රසංගයෙදීද එම සම්ප්‍රදාය නොනවත්වා පවත්වාගෙන යයි.

ප්‍රෙක්ෂකයන් හා වාදකයන් කොතරම් වින්දනයක් ලබනවාදැයි බලන්න.




Wednesday, May 5, 2010

චැරියට්ස් ඔෆ් ෆයර් - Chariots Of Fire - Vangelis

වර්ෂ 1981 දී තිරගතවූ බ්‍රිතාන්‍ය චිත්‍රපටයකි.

කතා තේමාව වූයේ, වර්ෂ 1924 දී පැවැත්වූ ඔලිම්පික් සඳහා තරඟ කළ ස්කොට්ලන්ත ක්‍රිස්තියානුවකු හා බ්‍රිතාන්‍ය යුදෙව්වකු අතර පැවැති තරඟයයි.

හියු හඩ්සන්ගේ Huge Hudson අධ්‍යක්ෂනයකි, ඔස්කාර් සම්මාන 7ක් සඳහා නිර්දේශ වූ අතර, සම්මාන 4ක් දිනා ගන්නා ලදි.

එයට, සංගීතය සඳහා ග්‍රීක ජාතික වැන්ජලීස් (Vanjelis) ලද සම්මානයද ඇතුලත්විය.




මගුල් බෙර - Magul Bera Vadana


මගුල් බෙර වාදයනකින්ම පටන් ගමූ නේද?

ලාංකිකයො හැටියට සුභ කටයුත්තක් ආරම්භ කරද්දි මගුල් බෙර වාදනයකින් තමයි ඒ කටයුත්ත ආරම්භ කරන්නෙ.

මේක ඔයාල හැමෝම අහල ඇති.

නමුත් රස විඳල තියෙනවද?

LinkWithin

Related Posts with Thumbnails